අපි කවුරුත් දැකලා තිබුනට ඒ ගැන නිසි අවබෝධයක් නැති "VoLTE" කියන්නෙ මොකක්ද ?

 

අපි "vo"ගැන දන්නෙ නැති උනාට LTE (Long Term Evolution) කියන එකනම් 4G එකත් එක්ක දැක තිබෙනවා ඇති.ඒත් මොකක්ද මේ "VoLTE" කියන්නෙ."Vo" කියන්නෙ voice over කියලාඉතින් මේ "මේ VoLTE" කියන පහසුකමෙන් වෙන්නෙ සරලවම ඔබගේ ජංගම දුරකථනයේන් පිටවන දුරකථන ඇමතුම් ඩේටා (Data) විදිහට තමයි Transfer වෙන්නෙහරියටම ඔබ අන්තර්ජාලයට පිවිසෙන ලෙසටම ඇමතුම් සදහා භාවිතා වෙන්නෙ 4G Network එකයි.



ඔබ අන්තර්ජාලයේ සිටින විටදී දුරකථන ඇමතුමක් ලැබුන හොත් ඔබගේ අන්තර්ජාලය මන්දගාමී වෙනවාඒකට හේතුව වෙන්නෙ ඔයාගේ 4G Network එකේ ඉදලා ඇමතුම සදහා 3G ,2G වලට මාරු වීමයිමෙහිදී 4G පැමිනීමට පෙර දුරකථන ඇමතුම් 3G,2G හරහායි ඇමතුම සම්බන්ධ වෙන්නෙඉතින් දැන් 4G සදහා solution එකක් විදිහට තමයි "VoLTE" පහසුකම හදුන්වා දෙන්නෙමේකට මූලික හේතුව වෙන්නෙ ජංගම දුරකථනයට පැමිනෙන ඇමතුමකදි එය 3G,2G සදහා මාරු නොවී 4G හිදිම එම ඇමතුම සම්බන්ධ කිරීමයිමෙහිදී ඔබට පෙර පරිදී අන්තර්ජාලය මන්දගාමී නොවී ඇමතුමක සිටම භාවිතා කිරීමට හැකි වීමයි.

 

 වගේම "VoLTE"  සදහා තවත් වාසිද තිබෙනවාඑනම්,

 

·         ලැබෙන හෝ යවන දුරකථන ඇමතුම් ඉතාමත් ඉහල තත්වයකින් සුපැදිලිභාවය වැඩි වීම.

 

·         ඇමතුම් සම්බන්ධ වීමට ගත වෙන කාලය අඩු කිරීම.

 

 වගේම මෙහෙදී "VoLTE" පහසුකම තිබු පමනින් එක ක්රියාත්මක වන්නෙ නැතඑනම තමන්ගේ දුරකථන සැපයුම්කරුත්  සදහා පහසුකම් සපයා තිබිය යුතුය..