කාලගුණ විස්තර සහ ප්‍රවෘත්ති ඇතුලු පහසුකම් කිහිපයක් සමඟින් Windows 10 Taskbar එක අලුත් වෙයි

  

Microsoft මෙම පහසුකම් දැනටමත් Taskbar මෙහිදී News ලබාදීම සදහා භාවිතා වෙන්නේ Microsoft News සේවාව වන අතර මෙම එහි මූලාශ්‍ර 4,500 කින් පමණ ලබාගන්නා News සහ articles මේ හරහා පෙන්වීමට කටයුතු කරනවා.


Microsoft මේ වසර අවසාන වන විට සියළුම පරිශීලකයින්ට මෙම පහසුකම ලබාදීමට නියමිත වන අතර මෙම අත්හදා බැලීම නිල වශයෙන් ලබා දී තිබෙන්නෙ