Face ID mask ප්‍රශ්නය විසදන්න iOS 14.5 වලට පුළුවන් වේවිද?


 ඉතින් Apple සමාගමේ අලුත්ම iPhones ඔකොගේම තියන එකම biometric authentication system එක තමයි Face ID system එක. ඉතින් මේදවස් වල iPhones users ලට මේ Face ID ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ඒ තමයි pandemic situation එක. ඉතින් අපි කුරුත් එලියට යනකොට නැත්නම් වැඩ කරන්නකොට හැමෝම face mask එකක් දාගන ඉන්න ඕනේ. ඉතින් මේ face mask එක නිසා iPhones වල Face ID එක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් user එකෙක්ට Phone එක unlock කරගන්න තියෙන එකම විතිය වෙන්න පුළුවන් වෙන්නේ passcode එක. ඉතින් හැමතිසේම මේ passcode එක use කරන එක user එනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් Apple සමාගම මේ ප්‍රශ්නයට solution එකක් දීල තියෙනවා.

ඉතින් මේ ප්‍රශ්නයට solution එකක් විදියට අළුත් update එකක් release කරලා තියෙනවා, ඒ තමයි iOS 14.5 කියන  update එක. ඉතින් මේ iOS 14.5 update එක තම beta version එකක් වෙනවා. ඉතින් මේ update එකෙන් userගේ Apple Watch එක use කරගෙන iPhone එක unlock කරගන්නවා. ඉතින් මේ convenient trick එක කලින් ඉදන්ම Macs වලට තිබ්බා, ඒ උනත් අපිට මේ feature දැන් තමයි iPhones වල බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ feature එක වැඩ කරන්නේ අපේ iPhone එකේ screen එක on කරම, Apple Watch එකෙන් පොඩි haptic feedback එකක් දෙනවා ඊට පස්සේ iPhone එක automatically unlock වෙනවා. ඉතින් මේ feature එක වැඩ කරන්නම් ඔබගේ iPhone එක සහ Apple Watch එක close proximity එකකින් තියන්න ඕනනේ. ඒ වගේම Apple Watch එක lock නම් මේ feature එක වැඩ කරන්නේ නෑ. 


ඉතින් මේ feature එක වැඩ කරන්නේ iPhone එක unlock කරගන්න විතරයි, App Store සහ iTunes purchases වගේ දේවල් වලට තාමත් අනිත් authentication methods use කරන්න වෙනවා. ඉතින් මේ feature එක Mac owners ලට වැඩිය reliable උනේ නෑ, ඒ උනත් අපි හිතනවා iPhone එකට මේ feature එක seamless විතිහට integrate කරලා ඇති කියල. ඉතින් මේ අළුත් 14.5 update එකෙන් අපිට app tracking transparency controls ඒ වගේම  Xbox Series X සහ PlayStation 5 controllers වලට support එක සහ 5G dual-sim functionality එක වගේ දේවල් අපිට බලාගන්න පුළුවන් වෙනවා.